බස් ස්ට්‍රයික්




ඊයේ දිනයේදී බස් ස්ට්‍රයික් එක දෙස බලා , එක අසාධාරනයි කියපු අයගෙන් මා ඉගෙන ගත්තු දේවල්..
01. ලන්කාවෙ සිදුවූ සියලුම ජීවිත අනතුරු වලට වග කිව යුත්තේ PVT Bus රථ රියදුරන් යැයි පැවසීම😂😂😂
02. ප්‍රයිවට් බස් නොමැතිව රටේ අනතුරු සිදු වෙන් නෑ යයි කියා තර්ක කීරීම😂
03.(හොදම විහිලුව) රු.25000 සාධාරනයයි කියන පුද්ගලයන් මීට පෙර කවදාවත් මාර්ග නීති උල්ලංඝනය නොකර අයුරින් හැසිරීම. 😂
04. රටේ පාරවල් දියුනු නොකර, විනිත පොලිසියක් ඇති නොකර, 25000 දඩ මුදලෙන් බය කරලා මාර්ග නීති රැකිය හැකි බව සිතීම..
05. රු.25000 නිසා මාර්ග රිය අනතුරු, අදික ට්‍රැෆික්, ජීවිත අනතුරු සියල්ල පාලනය කර ගත හැකි යැයි සිතීම..
06. මාර්ග නීති හරියට රකිනවනම් දඩයට බිය විය යුතු නෑ කීම...
07. පසුගිය කාලේ 500 අවම දඩේත් ශේප් කරගන්න පොලිස් කාරයෝ ලග අඩපු මිනිස්සු දැන් 25000 ගෙවීමට සූදානමින් මාර්ග අලුත් දඩ නීතිය සාධාරනයි කීම..
මෙන්න කට්ටියගෙ ප්‍රදාන කරුනු 07..
මෙම දඩ මුදල ඇත්තටම අසාදාරනයි. මා කතා කරන්නෙ මුදල ගැන.. ලන්කාවෙ රස්සා කරන මිනිස්සුන්ගෙන් බාගෙට බාගයකගේ මාසික වැටුප 25000ත් 35000ත් අතර වෙනවා.. තමන්ගෙ අත් වැරැද්දෙන් මර්ග නීතියක් කැඩිලා මේක ගෙවන්න උනොත් සාදාරනද.. මේක ලෝකේ ධනවතුන්ගේ රටක් නෙවෙයි,,
ඔක්කොටොම අදාලයි කියල කීවට දඩ වදින්නෙ නම් බස්,බයික් ,ත්‍රීවීල් වලට විතරයි.. කාර්,ජීප්, ලොකු ලොකු luxury වාහන පේන්නෙ නෑ පොලිසියට,එතනදි පොලිසිය 100% වැරදී,ඕවා හදන් නැතුව මේ නීති මොකටද,
තව ඔය කෑ ගහන ගොඩක් එව්වො යන්නෙ එන්නෙ බස් වල වැඩට ගිහින්, ක්ලාස් ගිහින් එහෙම, උන් නගින්නෙත් ඉතින් හවසට උදේට #වේගෙන් යන බස් වල, ඇයි #ඉක්මනින්යන්න.. බස් එක #හෙමින් යද්දිත් ලග ඉන්න එකා එක්ක බස් කාරයන්ට බනිනවා මේ මගුල යන්නෙ නෑ,පරක්කුත් වෙනවා කියල...ලොල්...
එහෙම එව්වො මෙතන අඩබෙර ගහනවා ඔක්කොම වැරදි බස් කාරයන්ගෙ කියලා...
25000 #සාධාරනයි කියන උන්ට තමන්ගෙ අතින් #වැරදිලා මාර්ග නීති කැඩිල මේ දඩය ගෙවන්න සිද්ද වෙන්න ඕනී.. පොලිස් කාරයො ඉස්සරහ පල් වෙවී බැනු අහ අහ ගෙදරට ගිහින් අම්මට තාත්තට:: අම්මෙ 25000ක් සල්ලි දෙන්න කියල ඉල්ලලා අම්මගෙන් තාත්ත්ගෙන ගුටි කකා බැනුම් අහන් සල්ලි ඉල්ලද්දි,,
ගෙදර ගැනිගෙන් බැනුම් අහද්දි 25000 දීලා දරුවන්ට කන්න බොන්න දෙන්නෙ කවුද කියල අහද්දි තමා ඕවගෙ විපාක තේරෙන්නෙ. දැන්ම නෙවෙයි..
මම වැරදිනම් ඔප්පු කරල පෙන්වන්න පුලුවන්නම්...
ද.බීස්ට් යේශාන්
Previous
Next Post »