අදාල නැ.......HITAN



ඊයේ තරඟයේදි මෙන්න මේ බෝඩ් කෑල්ල උස්සන් සිටීම නිසා Tehani Imara මේ වන ජාත්‍යන්තරය ජයගෙන ඇත.. 😌
මේ බෝඩ් එක නිසාම බඩුවක්, වේසියක් කර ඇති පිරිස් වලට අනුව මේ යහපාලනය නිසා අත්කර ගත් ප්‍රජාතන්ත්‍රවාදයලු.. බෝඩ් කෑල්ලක් පෙන්නු පමණින් කලිසමෙ සූ යන දේශපාලන පේජ් ඇඩ්මින්ලා මානසික වශයෙන් ජම්බු ගහෙන් වැටීමට කාලය එළඹ ඇත..
ඒ කාලෙත් මේ කාලෙත් රාජපක්ෂලාට රනිල්ට දැන් මෛත්‍රීපාලට ඕන කෙනෙකුට උපහාසයට බෝඩ් උස්සන් යෑම නිසා දඩුවම් නොකිරීම සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියලා අම්බරුවන්ට කෙල්ලෙක්ව බඩුවක් කරන්නට මේ පොටෝව ඇතිය... ඒක මාරය..
නාමල් එක්ක හිටපු පොටෝ, විමලෙ එක්ක හිටපු පොටෝ එක්ක මතු වෙන්නෙ යකෝ මෙයා ධනසිරි අමරතුංගගෙ නෑයෙක් කියලා උන් නොදන්නවා ඇති.. දේශපාලන සබදතා තියෙන පවුල් වල මිනිස්සුන්ට සාමාන්‍ය අපි වගෙ හැසිරෙන්න තහනම්ද? මොන මඟුල් දූපත් මානසිකත්වයක්ද මේහ්?
ඊයේ මැච් එකෙ තිබුණ බෝඩ් වල අදාළ නැති කොච්චර ආතල් වදන් තිබුණද? කෙල්ලෙක් බෝඩ් එකක් අල්ලන් ඉන්න එකකට රිදෙන මන්ද බුද්ධිකයො එක්කද අපි මේ ච්න්තනීය විප්ලවය කරන්න යන්නෙ.. 😑
විලි ලැජ්ජයි ඕයි.. පේජ් අස්සෙ රිංගගෙන එළියට බහින්න බැරි හීන පෞරුෂයන් වලින් හෙබි මිනිස්සු එක්ක එළියෙ මිනිස්සු එක්ක හිනා වෙලා විනෝද වෙන මිනිස්සු දැක්කාම මුන්ගෙ පඩංගු ස්පොන්සර් පේජ් වල දේශපාලන උටෝපියාව ව්‍යාප්ත කරගන්න ඕනම විරුද්ධ මතයක් තියෙන කෙනෙක්ව , විශේෂයෙන්ම කෙල්ලෙක්ව බඩුවක් කරන එකද සාරභාර දේශපාලනය කිය්න්නෙ..
"නාමල් සමඟ ටෙහානි නිඳා ගෙනද ඇත" වගෙ MEMES ඒවි.. බලාපොරොත්තුවෙන් හිටපන් නංගි ඈ 😂
අනව තප්ත විල

 Gihan Gallage
Previous
Next Post »